#midjourneyai #sinhala #chatgpt #promptengineering #aiart
| Midjourney AI සිංහලෙන් Episode 02
Community Post එකේ පොරොන්දු උන විදියටම ChatGPT සමඟ Prompt Engineering භාවිතා කරලා මේ වගේ Ultra Realistic Photos, Midjourney හරහා හරියටම නිර්මාණය කරන විදිය ගැන මම මගේ YouTube Channel එකේ Upload කරපු වීඩියෝ එක මේ. ඉතින් ඉස්සරහටත් Midjourney ගැන, ChatGPT ගැන වගේම, වෙන අලුතම Tools / Technologies ගැන සහ මේ Tools / Technology භාවිතා කරලා Passive Income හොයන්න පුලුවන් ක්‍රම ගැන මම ඉදිරියේදී චැනල් එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් Channel එක Subscribe කරලා Notifications On කරලා තියා ගන්න.මම Video එකක් ගෙනාපු ගමන් බලන්න. Videos වල අඩු පාඩු පුලුවන් තරම් අඩු කරගෙන දිගටම මට Free Time එකක් ලැබෙන හැම අවස්ථාවකදීම මම Video එකක් ගේනවා! 😊